Login for faster access to the best deals. Click here if you don't have an account.

Two Story House For Sale Private

2 days ago Real estate Malabe
Location: Malabe
Price: 31,000,000 ₨ Negotiable

දැනට ලබන ආදාමය සමඟ දෙමහල් නිවස විකිණීමට

දැනට ඉහල මහලේ ගෑනු ලමයි 8 දෙනෙක් සිටියි

එක් මසකට 80000 ආදායම සමඟ

දැනට කරගෙන යන Communication එකක් ද ඇත. පහල මහලේ

සල්මල් උයන පුරහල 164 බස් පාරට මුහුණලා

පර්චස් 10

නිවසේ

ඉහල මහලේ

නිදන කාමර 4

නාන කාමර 3

පහල මහලේ

නිදන කාමර 4

නාන කාමර 2

ලොකු ශාලාව

ප්‍රැන්ටිය

Servent නාන කාමරට

ජලය, විදුලිය

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

කොළඹ , මාලබේ

මිල ලක්ෂ 310 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් හිමිකරු

0766761966

Additional Details

Type of ad Sell/Offer
Beds 8
Baths 6
House size 3500
Land Size 10
Address Colombo, Malabe