UPS Inverter 650W Private
1 year ago - Electronics - MataraINVERTER With BATTERY CHARGER
With Heat Protective Exhaust FAN (High-Speed Cooling Fan)
-----------------------------------------------------------------------------------------------------
විදුලි කප්පාදුවටහොඳම විසඳුම
විදුලියවිසන්දිවන ඕනාම වෙලාවක කිසිදු අපහසුතාවයකින් තොරව ඔබට ඔබගේ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කළ හැකිය.
විදුලිය ඇතිවිට මෙමගින් බැටරිය ස්වයංක්‍රීයව ආරෝපණය වන අතර විදුලියවිසන්ධි වූ විටදී ස්වයංක්රීයවඉන්වර්ටර් ආකාරයට ක්‍රියාත්මක වේ.
එමනිසා වෙනත් බැටරි ආරෝපණ අවශ්‍ය නොවේ.
මෙමගින් පැය3 ක සිට පැය 10 ක් දක්වා ඔබගේඉලෙක්ට්රොනික උපාංග ක්‍රියාත්මක කළ හැකිය.
මෙමගින්භාවිතාකලහැකි උපකරන:
♦️ Television
♦️ Dialog TV, PEO TV
♦️ LED Bulb
♦️ Computers
♦️ Laptop
♦️ Mobile Chargers
♦️ WIFI Routers
♦️ CCTV Cameras
♦️ Fish Tanks (Oxygen / Lights)
♦️ Monitors
මෙය CCTV සඳහා වඩාත්ප්රයෝජනවත් වේ, ඔබගේ දෘඪ තැටි සහ දත්ත ආරක්ෂා කරයි.✔
Best Solution for Power Cut ????
⚡650 W 》UPS Inverter ⚡
Automatic Change to Charging & Inverter Mode
650W Power - Time: 3 Hours - 10 Hours
You Can Connect Any 12V Batteries...
Overcharge Protect & Auto Cut-off Automatic Inverter on when power Cut
Protection of your Devices From high voltage &Low Voltage 100% Safe from Power Cut
Protect your Hard Drives & Data
♦️ Automatic Change Mode
♦️ Charging Voltage 13.8 V
♦️ Cooler Fan with Manual Switch
♦️ Hight Ampere wire Included...
♦️ No Need for Extra Battery Charger
You Can Use...
♦️ CCTV Camera Systems
♦️ Computers
♦️ Phone Charging
♦️ Laptop Charging
♦️ Wi-Fi Router
♦️ LED - TV
♦️ LED Bulbs
♦️ Box Shape LED Ceiling Lights,
♦️ Low Watt DC Fans
♦️ Fish Tank (Oxygen / Lights)
♦️ Monitors
☞This Will protect your hard Drives and your Data.