Login for faster access to the best deals. Click here if you don't have an account.

Vacant-Boarding for working ladies-one vacancy - රැකියාවේ නියුතු යුවතියන් සඳහා නවාතැන් Private

1 month ago Real estate Colombo 5

6,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Colombo 5
Price: 6,000 ₨

කොළඹ5  පොල්හේන්ගොඩ  හන්දියේ  කොස්තා  මාවතේ  අංක153/6, උඩුමහල. (යුද හමුදා පොලිසියට යාබද), වර්ග අඩි 620,බාත්රූම්/toilet  දෙකක්,බැල්කනියක්,නිදන ශාලාව,(Dormitory )පැන්ට්‍රියක් සහ යකඩ දොරක්සහිත පඩි පෙළකින් සමන්විතයි.කාමර වෙන්කර නොමැත.විදුලි පංකා 3ක් රුපවාහිනියක්, ආරක්‍ෂිත කැමරා  සවිකර ඇති වැදගත් පරිසරයකි.ලංකා රෝහල, ආසිරි ,ඕසිස්,CIPM, මාධ්‍ය අමාත්‍යාංශය,නව මහලේකම් කාර්යාලය ලඟම.මසකට රු  6000/-  සමග  මසකතැන්පතුවක් අවශ්‍යයි. තවත්  එක්  යුවතියකට  ඉඩ ඇත.

Shared boarding facilities- two-roomed upstairs flat at No 153/6 CostaMawatha,Polhengoda Junction,Colombo 5(Adjoining Military Police). 620 sq ft,twobathroom/toilets,balcony,shared dormitory,pantry and separate entrance withroller door. Cctv,3 ceiling fans, television and all other amenities.Safe andrespectable area. Very close to Lanka/Oasis/Asiri Hospitals,NewSecretariat,Govt Information dept etc. Rs 6000 monthly + 1 months deposit.

vacancy for 1 lady.

Additional Details

Type of ad For rent
Beds 8
Baths 2
Property type Apartment
Address 153/6 Costa Mawatha
Features:
Private entrance
Upper