Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Video Production/ Photography Business

5 years ago Services Battaramulla

969 ₨

  • img
  • img
  • img
  • img
Location: Battaramulla
Price: 969 ₨

Photography

Birthday Parties
Conferences
Conventions
Launching
Concerts
Shows
Exhibitions
Festivals
Graduations
Anniversaries
Competitions
Fashion Photography
Sports Photography
Cricket Matches
Model Photo Shoot for Facebook
Products Photography

Video

ඔබේ ඕනෑම වීඩියෝඅවශ්‍යතාවයක් සඳහා හොඳම විසඳුම් අපෙන්. ඔබගේ පාසැල් වැඩසටහනට, ආයතනයේ ප්‍රවර්ධනයට, නව ගැනුම්කරුවන්ට හඳුන්වා දීමට, ඔබේ භාණ්ඩ හා සේවා පාරිභෝගියන් අතරට ගෙන යාමට, ඔබේ ගීතයේ රූප රචනය නිර්මාණය කරගැනීමට, ඔබේ මංගල දිනයවීඩියෝගත කරගැනීමට හෝ ඕනෑම වීඩියෝ නිෂ්පාදන අවශ්‍යතාවයක් වෙතොත් එය ඔබේ අවශ්‍යතාවයටසහ ඔබේ අයවැයට සරිලන පරිදි වඩා ආකර්ශනීය ලෙසත් නිර්මාණශීලි ලෙසත් ඉටු කර දීමට අපටහැකියව ඇත.

වීඩියෝ නිෂ්පාදන

We specialize in the professional promotion of marketing and relatedbusiness and commercial products and services. We provide all the services tosuit your needs from the planning, editing, and finalization of completeproduction and design.

Ravo is a resourceful team with many of Sri Lanka's leading businessentities and trademarks. Contact Now We are ready to fulfill your businessrequirement.

TV Commercial, Explain Videos, Social Media Advertisement /Videos

Short Films Documentary Films & Video Production

Business or Product Explain Videos (Whit Board Video or Etc)

2D/3D Animation

Story Board and Paintings

අපි වෘත්තිමය වශයෙන් ව්‍යාපාරික හාවාණිජ නිෂ්පාදන හා සේවා සම්බන්ධ අලෙවි ප්‍රවර්ධන හෝ ඒ ආශ්‍රිත විඩියෝ නිෂ්පාදනකටයුතු සදහා අපි විශේෂඥයින් වන්නෙමු. ඔබේ අවශ්‍යතාවය මත සැළැසුම්කරණයේ පටන් පිටපත, සංස්කරණය හා සම්පුර්ණ නිෂ්පාදනය හානිර්මාණය අවසන්කර ලබාදීම දක්වා සියලු සේවාවන් සපයන්නෙමු.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකආයතන හා වෙළෙද නාමයන් ගණනවක් හා සම්බන්ධ කටයුත කළ දක්ෂ පළපුරුදු කණ්ඩායමක් රෙවෝ අපසතුයි. දැන්ම අමතන්න ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාව නිසි පරිදි ඉටු කිරීමට අපි සූදානම්.

More info Just call one or visit -

www.revo.lk

info@revo.lk

Additional Details

Type of ad Sell/Offer
Service type Other