Login for faster access to the best deals. Click here if you don't have an account.

ඉංගිරිය හදපාන්ගොඩ සුන්දර වෙල්යායකට හා ඇල මාර්ගයකට මායිම්ව ඉතාම නිස්කලංක පරිසරයක පිහිටි වර්ග අඩ් 1600 නවීන නිවස විකිණීමට, Private

1 year ago Real estate Ingiriya

27,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Ingiriya
Price: 27,500,000 ₨ Negotiable

ඉංගිරිය හදපාන්ගොඩ සුන්දර වෙල්යායකට හා ඇල මාර්ගයකට මායිම්ව ඉතාම නිස්කලංක පරිසරයක පිහිටි වර්ග අඩ් 1600 නවීන නිවස විකිණීමට,


* නිදන කාමර 3 යි, ඉන් ප්‍රධාන නිදන කාමරය සහ තවත් එක් කාමරයක් වෙල්යායට මුහුනලා,

* වෙල්යායට මුහුනලා කෑම කාමරය,

* සාලය, නාන කාමරය, සේවක වැසිකිලිය, ගබඩා කාමරය, කුස්සිය (පෑන්ට්‍රි කබඩ්ද සමග )

* පර්චස් 76.8 ඉඩම ( වගාවන්ද සමග)

* පිරිසිදු ඔප්පු

* ගෘහ භාණ්ඩද සමග (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

* ඉංගිරිය පාදුක්ක ප්‍රධාන පාරට 2km

* පාදුක්ක නගරයට 6.5km

* ඉංගිරිය නගරයට 8km

* හොරණ නගරයට 12.5km

* හදපාන්ගොඩට 2.5km

* මිල: මිලියන 27.5 (මිල සාකච්ඡා කර ගත හැක)



Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 2
House size 1950
Land Size 76.8
Address Ingiriya

Tags:

house