Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

ඔබත් වෙළඳපලේ පවතින මිල අඩු පින්ටර් වලට රැවටුනු අයෙක්ද Business

7 years ago Electronics Ambalantota
Location: Ambalantota
Price: 22,500 ₨ Negotiable

පී .සී පැල් කම්පියුටර් තංගල්ල හෝ අම්බලන්තොට

ඔබත් වෙළඳපලේ පවතින මිල අඩු පින්ටර් වලට රැවටුනු අයෙක්ද ,

එසේ නම් තවදුරටත් රැවටෙන්නෙපා ...ප්‍රින්ටරයක් මිලදීමිලදී ගැනීමේදී එහි ටොනරයේ මිල පිළිබඳව සැලකිලිමත් වන්න ..

මෙන්න එයට නියම විසඳුම Colour EPSON L130 Low Cost ප්‍රින්ටර් ...මෙහි ink මිල රුපියල් 4000.00 වන අතර එයින් පිටපත් 12000 අධික ප්‍රමාණයක් ලබාගත හැක .ප්‍රින්ටරයේ මිල රුපියල් 22500/-

අවුරුද්දක වගකීමක් ද ලබාදෙන අතර ප්‍රින්ටරය මුළු මුළු ආයු කාලය අවුරුදු අටකට ආසන්න වෙයි .

12 month warranty මිලදී ගත හැකි ස්ථාන

PCPAL Computers Tangalle / අම්බලන්තොට

පරිගණක අමතර කොටස් නම් ඉතා පහසු මිලට ලබා ගැනීමට ඔබ පැමිණිය යුතු එකම ස්ථානය වසර 12 ක පළපුරුද්ද සමගින් / පී. සී පෑල් Computers.. වීරකැටිය හන්දිය තංගල්ල . / මහ වීදිය අම්බලන්තොට .

Additional Details

Condition New
Type of ad Sell/Offer