Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

කෑගල්ල නගරයට නුදුරින් තැනිතලා ඉඩමක් විකිණීමට Private

4 years ago Real estate Kegalle

155,000 ₨

  • img
Location: Kegalle
Price: 155,000 ₨ Negotiable

කෑගල්ල නගරයට කි.මී 2.5ක් නුදුරින් වල්දෙණිය (උඩ පාර) ප්‍රදේශයේ මෙන ඉඩම පිහිටා ඇත.

* නළ ජලය

* කෑගල්ල - බුලත්කොහුපිටුය (A21) ප්‍රධාන මර්ගයට මීටර 200

* ඉදිවෙමින් පවතින කෑගල්ල නව ඩිපෝ භූමියට නුදුරින්

ඔබගේ අවශ්‍යතාවය මත perches 20ක් දක්වා ප්‍රමාණය වැඩි කරගත හැක. මිල ගණන් අතරමැදියන් නොමැතිව හිමිකරු සමගම කතා කරගත හැක.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

පර්චසයක් - Rs. 155,000

- ප්‍රියන්ත

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 15