කෙටි පණිවිඩ සේවාව (SMS) හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න Business
6 years ago - Education - Galle Location: Galle
Price: 30 ₨
ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා අපගේ කෙටි පණිවුඩ සේවාව ඉක්මන් මෙන්ම පහසු ක්‍රමයකි.
දිනපතාම පාඩම් මාලා ගෙන්වා ගෙන ඉතා කෙටිකලකින් ඉංග්‍රීසි ලියන්න, කතාකරන්න ඉගෙන ගන්න
ඒ සදහා ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථන ජාලය සමග අදම ලියාපදිංචි වීමයි.
ඔබේ Dialog / Hutch / Airtel දුරකථනයෙන්, ;
REG(space)denglish ලෙස type කර 77177 ට SMS කරන්න.
ගාස්තු :මාසිකව අය කිරිම Rs.30 + tax පමණි.
ඔබේ Mobitel දුරකථනයෙන්, ;
REG(space)denglish ලෙස type කර 2244 ට SMS කරන්න.
ගාස්තු : දෛනික අය කිරිම Rs.1.25 + tax පමණි.( Pre-paid )
මාසිකව අය කිරිම Rs. 50 + tax පමණි. ( Post-paid )
*කොන්දේසි සහිතයි
මෙය මුදලේ වටිනාකම බැලු කල ඉතාම කුඩා මුදලකි
Additional Details
Type of ad Sell/Offer
Tuition type Class