ඩෙනිම් සපත්තු Business
7 years ago - Fashion, Health & Beauty - Galleඩෙනිම් සපත්තු
Rs.1500
0757285152
ගාල්ල....
*** වටේම අලවා , වටේම මසා නිම කරන ලද සපත්තු ය......
*** වෙලද පොලේ බොහොමයක් තිබෙන්නේ අලවා නිම කරන ලද සපත්තු බැවින් ටික දවසක් පාවිච්චි කරන විට ගැලවී යනවා..
*** එහෙත් මේවා වටේම මසා තිබෙන බැවින් දීර්ග කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන්නේය....
**** Post මාර්ගයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින අතර ලැබුනු පසු මුදල් ගෙවිය හැක.....
* සපත්තු පොස්ට් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා...
* අප සපත්තු ඔබගේ ලගම තියෙන Post Office එකට එවනවා,එවිට ඔබට Post Office එකෙන් ගෙදරට ලියුමක් එනවා , ඇවිත් සල්ලි ගෙවලා සපත්තු අරගන්න කියලා.... එවිට ඔබ ගිහින් සපත්තු වල ගාන ගෙවලා ඔබට සපත්තු මිලදී ගැනීමට හැකියාව තිබෙනවා......
* ඔබට මෙය සදහා වෙනමම Rs.160ක මුදලක් අය වෙනවා....
සපත්තුක් = Rs.1500
පොස්ට් චාර්ජ් = Rs.160
= Rs.1660
Rs.1660ක් වැනි මුදලක් ගෙවා ලගම ඇති Post Office එකෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.....
0757285152