Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

නිවසක් සහිත ඉඩමක් විකිණීමට Private

3 years ago Home & Garden Gampaha

-- ₨

  • img
  • img
  • img
  • img
Location: Gampaha
Price: -- ₨ Negotiable

මල්වාන දෙකටන පිහිටි පර්චස් 15 ක, නිවසක් සහිත ඉඩමක් විකිණීමට .

* A/C කාමර 01,

*නිදන කාමර 02 ,

*ඇටැච් බාත් රූම් 01,

*සාලය සමඟ මුලුතැන්ගෙය

*වාහන පාර්ක් 01,

*පිටතින් ඉදිකරන ලද බුදුමැදුරක සහ සක්මන් මලුවක්,

*සර්වන්ට් ටොයිලට් 02'

#නිරවුල් ඔප්පු

#නල ජලය

#භූමි අලංකරණය කර ඇත.

#ගේට්ටුවක් සහිතව තාප්පයෙන් වටවූ ඉඩම

#කඩුවෙල අදිවේගී මාර්ගයට 10Km ,

#කොළඹට 21Km ,

#දෙකටන ප්‍රාතමික විදයාලයට 100m ,

#දෙකටන හන්දියට 750m,

#කඩුවෙලට 7Km

#226 හා 224 දෙකටන -කොළඹ සහ පූගෝඩ කොළඹ ප්‍රාධාන බස් නැවතුම් පොලට යාබදව.

Additional Details

Condition Used
Type of ad Sell/Offer