Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

රසායන විද්‍යව පංති - (උසස් පෙළ - 2021 /2022 ) Private

3 years ago Education Colombo 2

-- ₨

  • img
Location: Colombo 2
Price: -- ₨

වසර 25ක පලපුරුද්ද සහිතව උගන්වනු ලැබෙ.

ශ්‍රි ජයවර්ධනපුර සහකැළණිය විශ්ව විද්‍යල හි රසායන විද්‍ය අධ්‍යනය අංශයේ සහකාර කතිකාච්‍යර්වරයකුලෙස සේවය කර ඇත.

රසායන විද්‍යව සඳහා දෙවනපෙළ ඉහල (2nd upper - chemistry special ) සාමර්තයක් ලබා ඇත.

සෛද්ධාන්තික සහපුනරික්ෂන පන්ති සමග ආදර්ශ ප්‍රශ්ණ සහපසුගිය විභාග ප්‍රශ්ණ පත්තර සාකච්චා කරනු ලැබෙ.

සිසුන් ගේ පහසුව සදහාකෙටි සටහන් භාවිතා වන අතර - online පන්තිසදහා PowerPointභාවිතකරයි.

සියලුමපාඩම් ඒකක සකස් වී ඇත්තේ නව විෂය නිර්දෙශයට අනුව සහජාතික අධ්‍යාපන අයතනය විසින් ලබා දී ඇති ගුරු අත්පොත් අනුවය.

සියලුමපාඩම් ඒකක පියවරෙන් පියවර ඉගෙන් වෙන අතර රසායන විද්‍යවවිෂය පිලිබද ක්‍රමාණුකුළ සහ නිවැරදි අවබෝධයක් ලබා දේ.

සෑම පාඩම් ඒකකයක් සදහාම අදර්ශ ප්‍රශ්ණ සාකච්චා කරනුලැබෙ.

ප්‍රායොගිකරසායන විද්‍ය පාඩම් එකක සදහා ගුරු අත්පොත අනුව Video ප්‍රදර්ශක උපයොගි කරගනු ලැබෙ.

කෙටිකාලීන පුණරීක්ෂන පන්ති සහ පසුගිය විභග ප්‍රශ්න පත්තර පන්ති පවත්වයි.

විනයගරුක අධ්‍යාපනයක් මගින්රසායන විද්‍යව විෂය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධය ලබා, ‘A’ සාමාර්තයක්පහසුවෙන් ලබාගත හැක.

දුර්වලසිසුන් ට විශේෂ අවධානය ලබා දී , ඉහළ සාමාර්තයක් සදහා මගපෙන්වනු ලැබෙ.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson