Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් Private

6 years ago Jobs in Sri Lanka Kandy

35,000 ₨

  • img
Location: Kandy
Salary: 35,000 ₨

කාබනික වගා පිළිබඳව හඳුන්වාදෙන පුද්ගලික ආයතනයක් වන මහනුවර ග්‍රිරීන් ඇග්‍රෝ ෆාම් පුද්ගලික ආයතනය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් උවමනාකර ඇත වයස අවුරුදු 25ත් 30ත් අතර අවිවාහක ගැහැණු ළමයෙකු උවමනාකර ඇත අපගේ සියලුම කෘෂිකාර්මික ඉඩම්වල සියලු තොරතුරු රූපවාහිනි සජීවීව ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුය ්‍රවාහන පහසුකම් නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ඇත වැටුප් සාකච්චා කරගත හැක වැඩි විස්තර සඳහා කළමනාකරු අමතන්න

Additional Details

Job type Part Time
Industry News & Media
Function Marketing & PR
Gender Preference Female
Company Name da7u0dca u0dbdu0dd2u0db8u0dd2u0da7u0da9u0dca